Name ask

snow falling

Snow 1

Snow 2

snow 3

snow 4

Light

Sunday, August 7, 2011

අන්දර යායේ...

අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චි
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චි


 වළාකුලේ දාබිඳු තවරා
මහ පොළවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ හිඳ
පිතු සෙනෙහේ කඳුලැලි සලනා

අන්දර යායේ...
 
තුරු හිස මුදුනේ මල් පළදා
කැකුළු මුවට පළවැල නෙළුවා
ඒ දඬුමං බඳ සත්කුළුපව් බිඳ
සිදාදියට එන මං තැනුවා
 
අන්දර යායේ...